කුරුඳු ආශ්රිත නිෂ්පාදන අලෙවිසැලක්..
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ධිකයේ ප්‍රධාන කුළුණක් වන අතර විදේශ විනිමය ඉපයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් සපයයි. ලෝකයේ ගුණාත්මකම කුරුඳු ලෙස හැඳින්වෙන ලංකාවට ආවේනික සත්‍ය කුරුඳු, අප රටේ අනන්යත්වය ප්‍රවර්ධනය කිරීමට විශේෂ ස්ථානයක් ගනියි. ලංකා කුරුඳු සඳහා ගෝලීය පිළිගැනීම වැඩිදියුණු කිරීමටත්, අපනයන ශක්තිමත් කිරීමටත්,
නැවුම් කුරුඳු මංගල්‍යය 2024
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය සහ ගාලු දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය එක් වී 19 වන වරටත් සංවිධානය කරන ලද නැවුම් කුරුඳු මංගල්‍යය 2024 දෙසැම්බර් මස 21 වන දින පවත්වන ලදි.